Monday, January 15, 2018

සයිබර් විපරම දැන් ඉරිදා දිවයිනේ විශේෂාංග කොටසේ


සයිබර් විපරම බ්ලොග් අඩවිය ගිය ඉරිදා (ජනවාරි 14දා) ලොකු පිම්මක් පැන්නා.
ජාතික පුවත්පතක විශේෂාංග ලිපි සපයන්නට මට ඇරයුමක් ලැබුනා.. මනෝජ් අබයධීර සහ තරංග රන්දෙනිය සමග කල කෙටි සාකච්ඡාවකින් පසුව මේ ඉරිදා එහි මුල්ම ලිපිය පල වුනා. මේ බ්ලොග් අඩවිය හරහා යම් යහපතක් වේ නම් මේ සමඟ එය නව මානයකට ගෙන යන්නට අවස්ථාව උදා වේ යැයි මම විශ්වාස කරමි.

ඒ සඳහා අවස්ථාව ලබා දුන් ඉරිදා දිවයිනේ මනෝජ් සහ තරංග මාධ්‍ය සගයන්ටත්, ඔවුන්ට මාව යොමු කල මාගේ පාසල් මිත්‍ර විරාජ් නානායක්කාර සොයුරාටත් මගේ ප්‍රණාමය.  

අදාල ලිපිය සඳහා මෙතන ක්ලික් කරන්න.

2 comments:

  1. බ්ලොගර් ෆලෝවරය දාහං

    ReplyDelete
  2. ඔන්න දැම්මා.. තෑන්ක්ස් මචෝ.
    උඹම සුබ නැකතින් ෆලෝ කරලා පටන් ගම්මු හා පුරා කියලා.. :D

    ReplyDelete