Monday, February 10, 2020

පොඩිම දරුවන් අන්තර්ජාල ඇබ්බැහියෙන් බේර ගන්න ඕනෙද?


Image result for safer internet day

අද ඔස්ට්‍රේලියාවෙ Safer Internet Day. ඒ වෙනුවෙන් අපගේ රැකියාවෙ කාරයභාරයක් විදියට අපි විවිධ දැනුවත් කිරීම් කරනවා. මේ වෙලාවෙ ඒ වෙනුවෙන් රාජ්‍ය නායකයාගෙ ප්‍රදානත්වයෙන් ජාතික මට්ටමේ සම්මේලනයකුත් Canberra නගරයෙ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙ පැවැත්වෙනවා.

මේකට සමගාමීව, රජයේ eSafety දෙපාර්තමේන්තුව වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට උපකාරි වන්නේ කෙසේද යන තේමාව යටත්වේ පොත් පිංචක් නිකුත් කරලා තියෙනවා..

ඒ නිසා අද දවසෙ වැදගත්කම මතක් කරන අතරේ ඔබ සැම එක්ක ඒ පොත භාගත කර ගත හැකි ලින්ක් එක බෙදා ගන්න හිතුවා..

එය ඉතා සරල උප්දෙස් වලින් සමන්විතයි.. ඒ නිසා මම ඒක කියවලා අන් අය එක්ක බෙදා ගන්න කියලා රෙකමදාරු කරනවා

>>>>>>>  link  <<<<<<


No comments:

Post a Comment