Tuesday, August 20, 2024

හොරුන්ගෙත් හොරු තමා, කරදරේ වැටුනු එකාව හොරා කන එක (Money Recovery Scams)


 




SBS Sinhala Radio: 20/8/2024

ඕස්ට්‍රේලියාව තුල මේ වෙද්දී නැවතත් ඉහල යමින් තිබෙන Financial recovery scams මගින් ආරක්ෂා වීමට අප දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න.