සයිබර් විපරම බ්ලොග් පිටුව එතරම් මෑතක සක්‍රිය නොවුවද, මාගේ පොඩ්කාස්ට් චැනල් එක, විටින් විට ගුවන් විදුලි වැඩසටහන් හා පවත්වන ලද සාකච්ඡා සමගින් යාවත්කාලීන ව තිබුනි.
සයිබර් විපරම ඔබට ප්‍රධාන ඕනෑම පොඩ්කාස්ට් ප්ලැට්ෆෝම් එකක් හරහා ශ්‍රවණය කල හැක. ඉදිරියේදී කාලීන කතිකා සම්බන්ධව, මාගේ අදහස් පොඩ්කාස්ට් හරහා ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වෙන නිසා, එය හා සම්බන්ධ වෙන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කර සිටිමි.
No comments:
Post a Comment