Tuesday, December 17, 2019

පොඩි පෝස්ට් සුනාමියක්.. මේ පාර ඇත්තටමයි!!

ඔව්.. මේ පාර නම් ඇත්තටමයි.. මේ බ්ලොග් එකේ publish කර ගන්න වෙලාව නැතිව තියා ගෙන හිටපු නමුත් ගුවන් විදුලියේ විකාශය වුන posts 15ක් විතර තියෙනවා..
දැන් ඒව ඔක්කොම ලෑස්තියි.. මම ඒවා එක පාරටම මුදා හරිනවා.. සමා වෙන්න ඊමේල් notifications ගොඩක් එක පාරටම ආවොත්..
අලුත් අවුරුද්දට යද්දි මේ වගේ පරන ඒවා ලොකු backlog එකක් නැතුව ගියොත් හොඳයි කියලා හිතුනා..

ආ.. තව කාරනයක්.. මගේ podcast එකත් දැන් ලොකු platforms වලත් list වෙලා තියෙන්නෙ..

දැනට තියෙන ඒවා පල්ලෙහා.. තව එකතු වුනොත් පස්සෙ එකතු කරන්නම්..

1. Apple iTunes - can be listened via any Apple device

2. Google Podcasts - can be listened via any Android device


3. Tunein


4. Spotify (pending)

No comments:

Post a Comment